Airtel වලින් නොමිලේ Internet ,නත්තල් තැගි

ඉතින් ඔක්කොටම සුබ සුබ නත්තලක් කිව්වා මෙන්න ඔයලා ඔක්කොටම අපෙන් නත්තලට තැගි,හිහිහිහිහි airtel වලින් නිකන් internet අරන් දෙන්න යන්නෙ,ඔයලට හරි අපි වැඩෙට බහිමු !


1.පලමුව apn :- airtelmms.com කියලා අලුත් Profile එකක් හදන්න...එහෙම නැත්නම් පහත සදහන් විධාන භාවිත කරමින් dialup connection එකක් හදන්න..මේවා Type කරන්න ඔනේ dialup connection property වල තියෙන advance tab එකේ..
+CGDCONT=1
”IP”
”AIRTELMMS.COM”

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

ඔයාලව Unfriend කරන අයව හොයලා දෙන Unfriend Finder



සුබ සන්ධ්‍යාවක්, ඔබ සියළුදෙනාට. එ වගෙම සුබම සුබ නත්තලක් වෙවා ... ඉතින් කොහොමද ජීවිතේ, ජීවිතේනම් ෆේස්භුක් එකත් එකක් තමයි නේද? හේ හේ... හරි ඒකට කමක් නැ, අද මම මුහුණු පොතේ ඉද්දි, මට යාළුවෙතුගෙන් ගොඩක් වැගදත් Extension එකක් හමුවුණා. ඒ තමයි අපේ Friends List එකේ ඉන්න අය අපි අතහැර යනවා දන්නෙම නැනේ, ඒක දැනුම් දීමට ෆේස්භුක් එකේ ඔප්ෂන් එකක් නෑනේ. ඒත් මේ Extension එකෙන් ඒක කරගන්න පුළුවන්, මීට කලින් දවසක මගෙන් මේ ගැන මගේ මිතුරෙක් විමසීමක් කළා. ඒත් මට ඒ ගැන දැනුමක් තිබුණෙ නෑ, ඒ නිසා මම කිව්වා එහෙම අපිව Unfriend කරන අයව බලාගන්න විදිහක් නෑ කියලා, ඒත් ඒ ප්‍රශ්නෙට මට අද පිළිතුරු ලැබුණා. 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?

Windows 7 පාවිච්චි කරන අයට පරිගණකය ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී එන්නේ ඉහත Window එක විදියටනේ.කැමතිද එක වෙනස් කරගන්න? හරි, මම කියන විදියට කරොත් වැඩේ වරදින්නේ නම් නැහැ.අපි දැන් වැඩේට බහිමු වැඩිය පුරාජේරු නැතුව.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Nokia LifeTtimer Reset කරන්නේ මෙන්න මෙහෙමයි

ගොඩක් අය නොදන්නා දෙයක් තමයි මේ සීන් එක ...ඉතින් මම හිතුව මය දේ ඔයාලට කියා දෙන්න කියලා
සමහර විට මේක දන්නා අයත් ඇති මේ කියා දෙන්නේ නොදන්න අයට.ගොඩක් අයට Phone එකේ Lifetime එක වැඩි උනාම Phone එක හදිසියකට විකුනගන්නවත් බැනේ ..අන්න එකට විසදුමක් තම දෙන්නන යන්නේ....

ඔන්න එහෙනම් පටන්ගමු ....

මුලින්නම ඔයාල මේ ලින්ක් එකෙන් Nemesis Software එක Download කරගන්න ...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Mobile Phone එකෙන් Computer එක පාලනය කරන විදිය

මම කියලා දෙන්න යන්නේ Mobile Phone එකෙන් Computer එක පාලනය කරන්නේ කොහොමද කියලා
මේකට Bluetooth තියන Phone එකක් සහ ඔයාලගේ PC එකේ Bluetooth තියෙන්නත් ඕනා ..ඒ වගේම Java support කරන Phone එකක් වෙන්නත් ඕනා...

මේක Wi-Fi වලිනුත් කරන්න පුළුවන් එකත මේ විදියටම තමා

හරි මෙච්චරයි කරන්න තියෙන්නේ ..Add Video

මුලින්ම ඔයාලා Phone Remote Control කියන Software එක Download කරගන්න ඕන
මෙන්න මෙතනින් එක Download කරගන්න


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Android දා ගමුද කොම්පියුටර් 1කට



පොඩි බඩුවක් දෙන්නද මෙක නම් සමහරක් අය දන්නවත් ඇති,හරි මම කියන්නම් එ මොකද කියලා,ඔයලා දන්නවනෙ Android කියන්නෙ මොකක්ද කියන්න,ඔයලා දනවද Android OS 1ක කොම්පුටෙර් 1කට දන්න පුලුවන් කියලා,,අමෝ ඇති ඇති වැඩි කතා ඔනේ නෑ මෙන්න එහෙනම් සොෆ්ට්වෙයා කෑල්ල... ..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Ardamax keylogger එක යොදාගෙන HAck කිරීම



Ardamax keylogger එක යොදාගෙන HAck කිරීම

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Ardamax keylogger යොදාගෙන කොහොමද අනිත් අයගේ Data අපි ලබාගන්නේ කොහොමද කියලා.ඔන්න මම එක කරන විදිය සම්පුර්ණ ටියුටෝරියල් එකක් හැදුවා.බලන්න ..බලලා ඔයාලගේ කොමෙන්ට් එකක් දීලා යන්න..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න :D

Login your PC with your Face


විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලදි අපට බොහෝ වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි පරිගණක අගුළු දැමීම සඳහා භාවිතා කරන්නාගේ මුහුණ භාවිතා කිරීම. එනම් එම පරිගණකය අන්ලොක් කර ගැනීම සඳහා අදාල භාවිතා කරන්නාගේම මුහුණ පෙන්විය යුතු වනවා. මෙය ඇත්තෙන්ම බොහොම රසවත් කාරණාවක්. දෙන් ඔබටත් ඔබගේ පරිගණකය ඔබගේම මුහුණ පෙන්වූවිට පමණක් අන්ලොක් වන ආකාරයෙන් සාදාගන්න පුළුවන්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

පට්ට වටින සොෆ්ට්වැයර් 2කක්


Power Data Recovery

වැරදීමකින් මේ ලගදි මගේ හාඩ් එකේ partition එකකට මුලු කොම් 1කමටම කෙලඋන වෙලාවක Recovery සොෆ්ට්වෙයාර් එකක් හැම තැනම හෙව්වා.කොහොම හරි සොෆ්ට්වෙයා එකක් නම් හොයාගත්තා.ඒක පට්ට.හැබැයි ඒ මගුල Register කරන්නෙ නැතුව රිකවරි කරන්න දෙන්නේ 1GB අන්තිමට නෙට් එක පීරලා ඒකට Key එකක් හොයාගත්තා.මම Key එකත් එක්කම Mediafire එකට අප්ලෝඩ් කලා.එලකිරි සොෆ්ට්වෙයා එක.මම ආයෙම ඩිලීට් උනු ඔක්කොම ඩේටා ටික ගත්තා.ට්‍රයි එකක් දාලා බලපල්ලා.අනිවා වැඩ...~~~@@@@

මෙකෙන් බා ගන්න http://www.mediafire.com/?lidihfn6rxg7hvi

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

කරදරකාරී පුද්ගලයන්ගෙන් එන දුරකතන ඇමතුම් වලට ලොවෙත් නැති ගැමක් දෙමුද?



හරි අපි වැඩෙට බහිමු...

ඔයලට එහෙම කරදරකාරී පුද්ගලයන්ගෙන් දුරකතන ඇමතුම් එනව නම් ඒ කරදරයෙන් මිදෙන්න මෙන්න පහසු ක්‍රමයක් තියෙනවා. ගන්න ඔබේ ජංගම දුරකතනය අතට. මං මේ පහත කියන විදිහට සෙට්ං සකස් කරන්න.

Menu --> Settings --> Call settings --> Call divert --> Divert if not answered --> Activate --> To other number -->********(මෙතනට ඔයලගෙ වැඩ කරන්නෙ නැති ඔන නොම්බර් 1කක් දන්න) --> OK -->20 seconds තෝරන්න..


ඔන්න දැන් වැඩේ හරි. දැන් ඔන්න කරදර කාරයා ගන්නවා කෝල් එකක්. ඔයා කෝල් එකට ආන්සර් කරන්න එපා. 20 seconds ගතවුනාම කෝල් එක කට් වී එයාට මෙන්න මෙහෙම ඇහෙනවා. " ඔබ ඇමතූ දුරකතන අංකය වෙනස්කර ඇත" එතකොට එයා හිතනවා මෙන්න මෙහෙම "නම්බර් එක වෙනස් කරලනේ" දැන් ඉතින් වැඩක් නෑ කියල එයා වැඩේ අල්ලදාල නිකම් ඉන්නවා. එයාගෙන් ආයිත් කරදර නෑ ඔන්න.




දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ අම්ම තාත්තා එහෙම නැත්නම් ඔයාගේ හිතයත් යාලුවෝ කෝල් කළාමත් එහෙම වෙනවද? ඔව්, එහෙම වෙනවා. ඒක නිසා තප්පර 20ක් ගිහින් කෝල් එක කට් වෙන්න කලින් ඔයා කෝල් එකට ආන්සර් කරන්න ඕනා. එහෙම නොවුන හොත් ඒගොල්ලොත් හිතයි ඔයා නම්බර් එක වෙනස් කරලා කියල.ඒ වගේම කෝල් එකක් ඇවිදිල්ලා කට් වුනාම ඒක මිස් කෝල් එකක් විදිහට සටහන් වෙනවා. ඒක නිසා කවුද ඔයාට කතා කරල තියෙන්නේ කියල බලාගන්නත් ඔයාට පුළුවන්.ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් තියෙන්න ඕනා මේ වැඩේ සිදුවෙන්න නම්. නමුත් මේ සඳහා සතයක්වත් කැපෙන්නේ නෑ.


ටික දිනක් ගියාට පස්සේ මේ ක්‍රියාව නවත්වන්න ඔයාට ඕනා නේද. ඒ කියන්නේ ෆෝන එක කලින් තිබුන තත්ත්වයට පත්කරගන්න ඕනනේ. ඒ සඳහා පහත සඳහන් විදිහට සෙටිං සකසන්න.Menu --> Settings --> Call settings --> Call divert -->Cancel all diverts කරන්න.



ඔයාට වෙනස් කරපු ඕනෑම අංකයක් මේ සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම භාවිතයේ නැති අංකයක් යොදාගත්තොත් "ඔබ ඇමතූ දුරකතන අංකය භාවිතයේ නැත" කියල කියාවි. නිතර නිතර අසභ්‍ය දේවල් වලින් ඔයාට බනිනවා නම් කව්රු හරි, පොලීසියේ දුරකතන අංකය ඒ සඳහා යොදාගන්න. හැබැයි එහෙම කරනවා නම් ඔයාට එන කෝල් ගැන දැඩි සෝදිසියෙන් ඉන්න ඕනා. සතුරගේ කෝල් එක විතරක් පොලීසියට යන්න ඉඩ දෙන්න. අනෙත් කෝල් වලට ආන්සර් කරන්න. එහෙම නැත්නම් කට් කරන්න. ඉබේ කට් වෙන්න දෙන්න එපා. එහෙම උනොත් පොලීසියට තමයි කෝල් එක යන්නේ...........හිහිහිහිහිහිහි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

පරිගණකයක් ඔන් කරන විට නැගෙන බීප් හඬින් දෝෂ සොයන හැටි!




ගොඩක් වැදගත් 1කක් වෙයි මෙක....පරිගණකය ඔන් කරද්දී නැගෙන බීප් හඬින් අපි අපේ com 1 ලෙඩ වෙලාද කියල බලන එකය්.වැඩි කතා බහ ඕනේ නෑ අපි වැඩේට බහිමු....


1.කෙටි බීප් හඬක් - පද්දතියේ දෝෂයක් නැත

2.කෙටි බීප් හඬ දෙකක් - POST/CMOS හි දෝෂයක් ඇත එම දෝෂය පෙන්වන දෝෂ කේතය පෙන්වන එරර් කෝඩ් 1 ක් තිරයේ දිස්වේ එම කෝඩ් එක අනුව අපට දෝෂ තිරණය කල හැක.එම කොදේ කිහිපයක් පහත දැක්වේ.
*100 to 199 - System boar *200 to 299 - Memory *300 to 399 - Key Boa *400 to 499 - Monocrome display *700 to 799 - Math coprocessor *900 to 999 - parallel printer poart *1000 to 1099 - Alternate printer adapter *1100 to 1299 - Asynchronous comunication device,adapter,or port *1300 to 1399 - Game port *140 to 1499 - Colour/graphic printer *1500 to 1599 - Synchronous comunication device,adapter or port *1800 to 1899 - Expension unit (XT) *2000 to 2199 - Bisynchronous communication adapter *2400 to 2599 - EGA system-board video(MCA) *3000 to 3199 - LAN adapter *4800 to 4999 - Internal modem *7000 to 7099 - Phoenix BIOS chips *7300 to 7399 - 3.5 inch disk drive *8900 to 8999 - MIDI adapter *11200 to 11299 - SCSI adapter


3.බීප් හඬ නැත - බල සැපයුමේ හෝ මව් පුවරුවේ දෝෂයකි

4.නොනවතින බීප් හඬ - බල සැපයුමේ , මව් පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝෂයකි

5.නැවත නැවත මතුවන කෙටි බීප් හඬ - මතකය පිලිබඳ දෝෂයකි

6.එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬක් - මව් පුවරුවේ දෝෂයකි

7.එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ 2 ක් - display adapter 1 දෝෂයකි

8.  එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ 3 ක් - Graphic adapter 1 දෝෂයකි

9. දිගු බීප් හඬ 3 ක් - යතුරු පුවරුවේ දෝෂයකි

10.නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ - Processor 1 අදික ලෙස රථ වී දෝෂ ගෙන දෙන බව කියයි...
                                   

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

filmz හොය ගන්න ෆට්ට සයිට් ටිකක්!



අද ඔයාලට මං දෙන්න යන්නේ අපි හැමෝම කරන ඒක දෙයක් ගැන ඉක්මනට හොයා ගන්න විදියක් ගැන
 ඒ තම ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කර ගන්න ඔයාට ඕනි ෆිල්ම් එකක් මේ මං දැන් දෙන සයිට් ටිකෙන් ගන්න පුළුවන් එහෙනම් මේ ඕනි එකක් ගන්නකො ...ෆට්ට නම් කියන්න!

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

ෆේස්බුක් යාලුවෝ ඉන්න තැන් ගූගල් මැප් එකකින් බලාගමු,

ෆේස්බුක් යාලුවෝ ඉන්න තැන් ගූගල් මැප් එකකින් බලාගමු,

See your FB friends on a Google Map (සුපිරියි)

                                    
මෙන්න මචං සුපිරි භාන්ඩයක්.
මේකෙන් ඔයාගේ ෆේස්බුක් යාලුවෝ ඉන්න තැන් ගූගල් මැප් එකකින් බලාගන්න පුලුවන්.
ගින්දර නේ......

කරන්නේ මෙහෙමයි
මුලින්ම ඔයාගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න.
මේ වෙබ්සයිට් එකට යන්න http://wheremyfriends.be/
දැං ඒ සයිට් එකේ තියන Make your social map now බට්න් එක ක්ලික් කරන්න
ඊටපස්සේ සුපුරුදු ඇප්ලිකේෂන් පර්මිෂන් (අලවු) දෙන්න....
         

                             තවත් තොරතුරු සදහා facebook 1කෙ අපේ group 1ක joing වෙන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

ෆයිල් ටයිප් 75 කට වෑඩියෙන් ඔපෙන් කරන්න පුලුවන් වැඩකරයෙක්!

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

ෆට්ට චැට් ස්මයිල් ටිකක්~~!!!!```!@!



ගොඩක් අය එක එක විදියට smiles දන්න කියා දුන්නනෙ.අද මම කියන්න හදන්නෙ Facebook එකේ අලුත් ලස්සන Smileys ටිකක් ගොඩක් ලේසියෙන් දාන විදිය කියාදෙන්න. ඉස්සෙල්ල මෙන්න මේ ලින්ක් එකට ගිහින් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කර ගන්න.

http://funplace.info/

මේකෙදි ඉස්සෙල්ල ඩවුන්ලෝඩ් වෙන්නෙ 150KB-200KB අතර වගේ පොඩි ෆයිල් එකක්. දැන් ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක install කරන්න..ෆයිල් එක install වෙනකොට සොෆ්ට්වෙයා එකේ ඉතුරු ටික ඩවුන්ලොඩ් වෙමින් install වේවි. install වෙලා ඉවර උනාම browser එක රීස්ටාට් කරන්න.
(සමහර විට Firefox බ්‍රවුසර් එකේ add-on වෙත ගොස් ෆfacesmooch කියන add-on එක Enable කරන්න.)

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

පට්ට වටින සොෆ්ට්වැයර් කැල්ලක් ........

මෙකෙන් පුලුවන් ඔයලට Winrar වලින් Extract කරන ෆයිල් වලට සමහරු පාස්වර්ඩ් දානවනෙ. ඉතින් මම අද දෙන්නෙ ඒ පාස්වර්ඩ් කඩන්න පුලුවන් Software එකක පෝටබල් එක. ෆයිල් එකත් මෙගාබයිට් 1ක් විතර ඇති. හැබැයි මේකෙන් පාස්වර්ඩ් එක හොයන්න පොඩ්ඩක් වෙලාගන්නව...එත් ඉතින් මෙක කස්ටියට වටිනවා හන්දා මෙන්න ......
                                                     මෙකෙන් බා ගන්න...

 තවත් තොරතුරු සදහා facebook 1කෙ අපේ group 1ක joing වෙන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

ජංගම දුරකථන වල රහස් coad ඔනද?



අපි හැමෝම විවිද වර්ගයේ ජංගම දුරකථන පාවිච්චි කරනවා.නමුත් ඒවායේ රහස් විධානත් අඩංගු වී තිබෙනවා
කියලා අපි හැමෝම දන්නවා නේ.නමුත්.ඒවායිනුත් අපි දන්නේ පොඩ්ඩයි.මම පහතින් දාන්නම් විවිද ජංගම
දුරකථන මාදිලි කිහිපයක රහස් විධාන අඩංගු exe මුදෘකාංගය පහතින් බාගන්න.ඒම මුදෘකාංගය පරිගණකයට
ඉන්ස්ටෝල් කර ගැනීමට අවශ්‍ය නොවන අතර ඒය අවශ්‍ය වූ විට run කර අවශ්‍ය ජංගම දුරකථන මාදිලිය
තෝරා ගැනීමෙන් ඔබට අවශ්‍ය රහස් විධාන ලබා ගත හැකිය..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

CD හීරිලද?? බයවෙන්න එපා.



කට්ටයට ඔන කරන ෆට්ට වැඩක් ගන්න පුලුවන් සොෆ්ට්වැයර් කැල්ලක්........
කස්ටියට ගොඩක් වටින සොෆ්ට්වැයර් කැල්ලක් මෙක කවුරු හො බැරි වෙලවත් තමන්ට ඔනම කරන දෙයක් සිඩි 1කකට රයිට් කලා හැබැයි සිඩි 1ක සිරිලා මලා නෙ
දැන් cd හීරුනත් මේ software එක දාල , ඒව ෂේප් එකේ කොපි කරගන්න පුළුවන්,,
කිසි කරදරයක් නැ , දැම්ම කොපි කළා....

මෙන්න සොෆ්ට්වැයර් කැල්ල........

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Mobile 4න් 1කෙන් ඔබෙ පරිගනකය Shutdown කරමුද?




එක මෙහෙමයි මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් වහලා (shutdown) දාන හැටි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

මෙන්න Nero වෙනුවට, ඒ වගේම එළකිරි Burning Softwares

Ashampoo Burning Studio 10.10.0.1 +Key (32-64bit)



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Android Phone රහස් !


මම කියන්න යන්නෙ Android Phn වල තියන සැඟවුනු තොරතුරු ලබාගන්න පුලුවන් කේත ටිකක්. අපි සාමාන්‍ය phn වල කේත නම් දන්නවනෙ. බලමු Android Phn වල තියන කේත ටිකක්.
සැලකිය යුතුයි: මේකෙ තියන සමහර කේත වලින් ඔබේ දුරකතනයේ තිබෙන සමහර දත්ත විනාශ වීමට ඉඩ තිබේ...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

ඕන Converter 1කක් මෙකෙන් බාගන්න


Allok 3GP Video Converter

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

PDF CONVERTER PRO නියම භාන්ඩේ.




PDF CONVERTER PRO නියම භාන්ඩේ.
මෙන්න ගෙනාවා ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් නියම Software එකක්.PDF Converter Pro Software
එකට පුලුවන් File formats 149ක් PDF ආකාරයට ඉතාමත් පහසුවෙන් පරිවර්තනය කරන්න.
බා ගන්න---

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

admin password කඩමු ඔන ඔපරෙටින්සිස්ටම් 1කක් (win 7,win xp,win vista...)


මම අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින software එකක්.මේකෙන් ඔයාට ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software(image) එක download කරගන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Windows XP විනාඩි 10න් ඉන්ස්ටොල් කරගන්න. - Powered by SpNet.lk

url(http://bloggertrickandtoolz.googlecode.com/files/www.bloggertricksandtoolz.com-coolcur.cur), progress; margin-bottom: 0px; margin-left: 1em; margin-right: 1em; margin-top: 0px; outline-color: initial; outline-style: none; outline-width: initial; padding-bottom: 0px; padding-left: 0px; padding-right: 0px; padding-top: 0px;">

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

යු.ස්.බි. පෙන් එකකට වින්-7 ඉන්ස්ටෝල් කරගන්නා ක්‍රමය

ඔන්න ඉතින් යාලුවනේ මටත් හිතුන නිකන් ඉන්න එකේ පොඩි ඩොක් එකක් ලියන්න..මේ මගේ පලවෙනි ඩොක් එක..
ඉතින් ගොඩාක් අය වින්ඩොව්ස් 7 ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට බුටබල් වෙන්න ඉන්ස්ටෝල් කරන හැටි දන්නවත් ඇති දන්නේ නැති අයත් ඇති ඒ දෙගොල්ලොන්ටම මේක වැදගත් වෙයි කියලා මට හිතෙනවා..මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ...

මුලින්ම ඔයාල ලග තියෙන flash drive(pen drive) එක format කර ගන්න ඕනි..ඒ සදහා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක මත රයිට් ක්ලික් කර format විධානය ලබා දෙන්න..format කිරීමේදී විශේෂයෙන්ම මෙම සැකසුම් සිදු කරන්න..file system එක ලෙස NTFS ලබා දෙන්න allocation unit size ලෙස 64 ලබා දෙන්න..

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS


ඔයාගේ NOKIA Phone එක හදපු රට දන්නවද හරියටම?



මම දැන් කියන්න යන්නේ NOKIA phone පාවිච්චි කරන අයට ගොඩාක් වැදගත් දෙයක්මේක ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනවා ඔයලා හැමොටමමුලින්ම ඔයාගේ Phone එකේ IMEI එක හොයා ගන්නඒක කරන්නෙ මෙහෙමයි #06# type කරන්න Display එකේදිමදැන් ඔයාට ලැබෙයි Phone එකේ IMEI එක,
එතන Numbers 15ක් ඇතිදැන් වමේ ඉදන් දකුණට බලාගෙන යද්දි 7 Number වෙනි එකයි 8වෙනි Number එකයි දෙකම බලන්න,
10 or 01  = Finland
20 or 02  = Germany
30 or 03  = Korea
40 or 04  = China
50 or 05  = Brazil, USA, Finland
60 or 06  = HK, China, Mexico
70 or 07 = Finland
80 or 08 = Hungary
91 or 19 = Finland
දැන් බලා ගන්නකො මොකක්ද රට කියල එහෙනම්
~~esh~~

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

සුපිරි මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක්


සාමාන්‍යයෙන් අපිට ඩොන්ගල් එකෙන් ලැබෙන සොෆ්ට්වෙයර් එකෙන් ගොඩක් දේවල් කරන්න බැ, අපිට හැමවෙලවෙම ඩොන්ගල් එක ගලවලා තමයි කාඩ් දාන්න වෙන්නේ  ඒක පාවිච්චි කරල අපිට ගිණුමේ ශේෂය බලන්නත් බැ, ඩේටා පවිච්චි කරල ඉතිරි ප්‍රමාණය දැන ගන්නත් බැ, ඒව බලන්න නම් අපි සිම් එක ගලවලා ෆොන් එකකට දාලම බලන්න ඔනෙ, මේක මහ වදයක්නෙ, ලේසිම ක්‍රමයක් මම ලග තියනවා, මේ තවත් මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයර් එකක්,මේකෙන් අර හැමදේම කරන්න පුලුවන්, මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට ඔනේ උන හැමදේම ෆොන් එකෙන් වගේම කර ගන්න පුලුවන්, MMS උනත් යවන්න පුලුවන්, කොල් ගන්නත් පුලුවන්, හැමදේම පුලුවන්
කරන්න තියෙන්නෙ මෙච්චරයි,
Tools —> USSD
මෙහෙම කරාම ඔනෙම දෙයක් අපිට ඩොන්ගල් එක ගලවන්නෙ නැතුවම කර ගන්න පුලුවන්
මෙතනින් මේක Download කරගෙනම බලන්නකො, ඔයලගෙ වැඩ ගොඩක් ලේසි වෙයි, මමත් මේක පාවිච්චි කරනව, අවුලක් නෑ, නියමයි
Click Here
~~esh~~

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Block වෙන්නේ නැතුව FB එකේ Request දාමු


ඔන්න හැමොටම ලයින් දාන්න ගියාම එකෙන් ඔයාලව Block කරල දාන එක නවත්තන ක්‍රමේ මම ගාව තියනව, මේකත් හරිම සිම්පල් ප්ලැන් එකක් හේහේ, අපි වැඩිපුර request දාල එවා Accept කරේ නැති උනාමයි අපිව Block කරන්නේ, කරන්න තියෙන්නෙ මෙච්චරයිඅපිව accept කරපු නැති අයට දාපු Request ටික Cancel කරන්න එතකොට වැඩේ ඉවරයි, කරන්න තියෙන්නෙ මෙච්චරයි
යන්න මෙතනට, මෙතනින් ඔයාලව Accept කරපු නැති අය බලා ගන්න පුලුවන්, එවා අයින් කරන්නත් පුලුවන්, ගේමක් නෑ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

තවත් සුපිරි Video Converter එකක්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

ඕනෑම වීඩියෝ එකක් එකම සොෆ්ට්වෙයාර් එකකින් convert කරමු


මගේ ළග Video Converter තුන හතරක්ම තිබුණත් හොදම Video Converter එකක් විදියට මම හිතන්නේ මම අද මේ කියන Video Converter එක.මොකද මේකෙන් ගොඩක් වර්ග වල වීඩියෝ Convert කරන්න පුළුවන්.මට වැඩියෙන්ම මේක වැදගත් වෙන්නේ you tube එකේ වීඩියෝ Convert කරගන්න ඕනෙ වුණාම.මොකද ගොඩක් Converter වලින් flv format එකේ වීඩියෝ Convert කරන්න බෑ.ඒ වගේ වෙලාවට මේ Converter එක ගොඩක් වටිනවා. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම ලැබෙන Converter එකක්.
ඔක්කොම කිව්ව ඒත් නම කිව්වේ නෑ නේ තාම.මේකෙ නම තමයි Any Video Converter.සමහර අය නම් දන්නවත් ඇති.
ඒහෙනම් ඉතින් වැඩි කතා ඕනෙ නෑ.පහළ ලින්ක් එකෙන් මේ Any Video Converter එක බා ගන්න.22 mb විතරයි තියෙන්නේ කැමති කෙනෙක් ඉන්නව නම් බා ගන්න.

මෙතනින් බාගන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

කිසිම දෙයක් ඉතිරි නොකර Uninstall කරමු

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

අන්තර්ජාලයේ ඇති videos හොයන්නයි download කරන්නයි කියාපු භාණ්ඩය


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

සොෆ්ට්වෙයාර් ලෙහෙසියෙන් Portable කරන හැටි



Portable Application ගැන සමහර අය දන්නවා ඇති.සරළව Portable Application එකක් කියන්නේ මොකද්ද කියලා කියනව නම් පරිගණකයට Install කරන්නෙ නැතුව Double Click කරලා Open කරගෙන වැඩ කරන්න පුළුවන් Application එකකට.මේකෙදි අත්වන විශේෂ වාසියක් තමයි පරිගණකය අනවශ්‍ය පරිදි slow නොවීම.ඒ වගේම වැඩිපුර සොෆ්ට්වෙයාර් පරිගණකයට Install කරගන්න අකමැති අයටත් මේ ක්‍රමය වටිනවා.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

ඩොන්ගල් එකෙ දැනට තියන ෆර්ම් වෙයර් එක නියම විඩියට අප්ඩෙට් කරමු. 

0digg
 මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

Facebook එකේ Chat Smiley සියල්ල


සුබ දවසක් හැමෝටම . අද ගිනිලිහිනියා බ්ලොග් අඩවියන් පලවන මේ ලිපිය අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වී කියල හිතනවා . මොකද අපේ ගොඩක් අය FB එන්නෙ Chat කරන්න නේද? අහ්....මේ මාත්...:p ඉතින් ඔයාලා Facebook එකේ Chat Smiley දාන්න ටිකක් කරදරයි නේද? ටයිප් කර කර ඉන්න එපැයි, සමහර එවා මතකත් නෑ....ඒ නිසා ඒ වැඩේ ටිකක් විතර අමාරුයි වගේ.......පහලින් බලන්නකෝ ඔය Chat Smiley ටිකයි ඒවා Chat එකට දානන් ටයිප් කරන්න ඕනෙ Code ටිකයි......

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

පෙන්ඩ්‍රයිව් එක හරහා වින්ඩොව්ස් XP ඉන්ස්ටෝල් කිරීම 01

අපි ඔක්කොම ඉගෙන ගෙන තියෙන්නේ DVD Rom එකට OS එක තියෙන DVD/CD එක දාලා ඒ හරහා OS එක Boot කරගන්න.නමුත් Mini Laptop වලට DVD Drive එකක් එන්නේ නැහැ.එක්කෝ අලුත් OS එකක් දාන්න Portable DVD Rom එකක් ගන්න වෙනවා.එකට ලොකු මුදලක් යනවා නමුත් මම දැන් කියල දෙන්න යන්නේ Pen එකක් හරහා OS එකක් Boot කරගන්න හැටි.

ව්න්ඩොව්ස් XP මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමට යොදා ගන්න සෙටප් වැඩසටහන අඩංගු කොට තිබෙන CD ඒකකය.මෙම සෙටප් වැඩසටහන එයින් ඉවත් කොට, පෙන්ඩ්‍රයිව් එකක් වැනි එක්ස්ටර්නල් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකෙන්, ඕනෑම පරිගණකයට වින්ඩොව්ස් XP මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගන්නට පුළුවන්.අපගේ පෙන්ඩ්‍රයිව් එක හරහා වින්ඩොව්ස් සෙවන් ඉන්ස්ටෝල් කිරීමේ ලිපිය ඉදිරිපත් කර පසුව වින්ඩොව්ස් XP ත් පෙන්ඩ්‍රයිව් එක හරහා ඉන්ස්ටෝල් කරන්න පුළුවන් විදියක් ගැන බොහෝ දෙනකු අහලා තිබ්බා.නමුත වැඩ වැඩි නිසා ඒවාගේ දෙයක් හොයන්න බැරි උනා.ඉතිං ඔහොම කොහොම හරි අද අපි ඒ ක්‍රමය ගැන කියලා දෙන්න තමා යන්නේ.මෙම ක්‍රමය 99%ක්ම සාර්ථකව ක්‍රියා කරන අතර එසේ නොමැති උනොතින් වෙනත් ක්‍රමයක් ගැන අපි කියලා දීමට සුදානම්ය.එයත් අපි ඉක්මණින්ම ඔබ වෙත ලබා දීමට කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි 3

විෂම ලිංගිකයින් දෙදෙනෙක් අතර ඇතිවන ආදරයේ උච්ඡුතම අවස්ථාව වන්නේ ලිංගික සංසර්ගය යි. යෞවනයේ පසුවන තරුණ තරුණියන්ගේ ආදරය මානසික මෙන්ම කායික අවශ්‍යතාවයකි. මානසික අවශ්‍යතාව සපිරුණු වහාම ඔවුන් කෙමෙන් කෙමෙන් ලංවන්නේ කායික අවශ්‍යතාව සපුරා ගැනීමට යි.යෝනි මාර්ගය ලෙස හඳුන්වන්නේ කාන්තාවගේ බාහිර ලිංගික අවයව සහ අභ්‍යන්තර ලිංගික අවයව සම්බන්ධ කරනා කුහරයක්‌ වැනි වූ අවයවයකට වේ.

මෙය වෛද්‍ය විද්‍යාව තුළ "වැජයිනා" ලෙස හඳුන්වයි.මෙම අවයවය පරිණත වන්නේ දියණිය මල්වරවීමත් සමඟයි. යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත් අවයවයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.යෝනි මාර්ගයේ බාහිර විවරය කන්‍යා පටලය, කන්‍යා පටලයේ වටේට පිහිටා ඇති පටකවලින් යම්කිසි ප්‍රමාණයකට ආවරණය වී තිබේ.යෝනි මාර්ගයේ උඩ කොටස ගැබ්ගෙල සහ ගර්භාෂය සමග සම්බන්ධ වී ඇත.යෝනි මාර්ගය ලෙස හඳුන්වන අවයවය හොඳින් විස්‌තාරනය විය හැකි අවයවයක්‌ වන අතර ලිංගික සංසර්ගයේදී මෙහි දිග සහ පළල අවශ්‍ය පරිදි වෙනස්‌ වේ.

ඉතිං ඔන්න ඕකටයි ලිංගික සංසර්ගය කියන්නේ.නමුත් අද ලෝකයේ ජනතාව විසින් මෙය වැරදි අයුරින් යොදා ගනිමින් අශැබ් චිත්‍රපටි නිපදවීමට පෙළබි තිබේ.බටහිර රටවල්වලට ඒවා අමුතු දෙයක් නොවුනාට ලෝකයේම ඉතා උසස් සංස්කෘතියක් තියෙන සිංහල දේශයේ ජනතාවට ඒවාවලින් හිසරදයක් වී තිබේ.එයට හේතුව 21වෙනි ශතවර්ශයට ලෝකය පෙළබිමත් සමග සැමටම අන්තර්ජාලය වෙන්වීමත් සමග එම අශැබ් චිත්‍රපටි සිංහල දේශය පුර ඉතා ශීග්‍රයෙන් පැතිර ගියේය.නමුත් වයස අවුරුදු 18ට අඩු පාසල් යන වයසේ මල්ලිලා නංගිලට මෙම චිත්‍රපටි නිසා හිසරදයක් වී ඇත.මොකද තමන්ගේ දෙමාපියන් තමන්ට අන්තර්ජාල පහසුකමක් ලබා දීමට ප්‍රථමව තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන සිතන බැවිනි.නමුත් ඔබගේ දරුවට නිදහසේ අන්තර්ජාලයේ සැරිසැරීමට Salfeld Child Control 2012 මුදෘකාංගය හරහා හැකියාව තිබේ.එයට හේතුව මෙම මුදෘකාංගය හරහා ඔබට,
  • Easy to setup and manage
  • Limit times for PC and Internet usage
  • Limit times on single *.exe and URLs
  • Powerful Internet Filter/Blacklists
  • Block File sharing and Downloads
  • Restrict System Settings/Folders
  • E-Mail Report and Internet Remote
  • Access from any Internet/Browser PC
  • 24 months free updates
  • No subscription!
යන පහසුකම් හා තවත් බොහෝ පහසුකම් ලබා ගත හැකිය.තවද මෙම මුදෘකාංගය හරහා අශැබ් චිත්‍රපටි අඩංගු වෙබ් අඩවිවලට මෙම මුදෘකාංගය ක්‍රියාත්මක කර තිබෙන අවස්ථාවලදී පිවිසීමට නොහැකිය.එම නිසා ඔබ නිවසේ නොමැති අවස්ථාවාදී ඔබගේ දු පුතුන් අශැබ් වෙබ් අඩවිවලට පිවිසිය නොහැකි නිසා ඔබට ඔවුන්ගේ අනාගතය ගැන බියක් ඇති කර ගත නොහැකිය.මේ සියලු පහසුකමක්ම නොමිලේ සංස්කරණයෙන් පසු ඔබට අවශ්‍ය නම් මිළදී ගත යුතුය.එහෙනම් පහත ඇති Keys වලින් එකක් යොදාගෙන මුදෘකාංගය නොමිලේ පාවිච්චි කරන්න.ඔබගේ අදහසක් එහෙම අපි සමග පවසා යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
Selfeld Child Control 2012 Serial:
  • 0195506713772641063494
  • 0195394141703392411424
  • 0195373413821128940544
  • 0195086528795580533434
  • 0195804502342747731094
  • 0195336252945675043694

Software check report:

OS: Windows 7 Ultimate
Virus Guard: Bitdefender Total Security 2012
Browser: Firefox 12 / Google Chrome

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

First Sinhala IP Hider

 

If You Can’t read this page plese download SinhalaTamilKit from http://www.locallanguages.lk it’s free



නවතම සිංහල සංස්කරණය   
IP Hider Version: 4.1.9.8
Size: 4.7 MB    
Date: Mar 1, 2012
Platform: Windows 2000/XP/Vista/7 (32-bit and 64-bit)




  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS

අපේ වෙබ් සයිට් එකක් සර්ච් එන්ජිමක සබ්මිට් කරන හැටි.

                        කොහොමද යාළුවනේ ඔය හැමෝටම සුභ දවසක්.මම අද ඔයාලට අලුත් වැඩක් කියල දෙන්නයි ආවේ.ඔයාලා ඔය මහන්සි වෙලා හදන වෙබ් සයිට් එක කොහොමින් කොහොම හරි පබ්ලිෂ් කරා කියමුකෝ.ඒත් කොහොමද ඒ වෙබ් එකේ නම සර්ච් එන්ජින් එකක සර්ච් කරහම අපේ වෙබ් සයිට් එකත් නමත් ඒ සෙවුම් ප්‍රථිඵල වලට දගන්නෙ? අන්න ඒක කරන විදිහ තමා මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ...


                      හරි අපි වැඩේට බහිමුකෝ.මේක කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා.එක ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ URL එක නැත්නම් වෙබ් අඩවියේ අන්තර්ගතය සර්ච් එන්ජින් එකක් තුළට එක් කිරීම(Submit කිරීම ).ඒ සඳහා එම සර්ච් එන්ජින්
විසින් සපයා ඇති විශේෂ ලින්ක් වලට ගිහින් අදළ තොරතුරු ලබා දිය යුතුයි.මේ සඳහා...

  • ගූගල්(google )සර්ච් එන්ජින් එකට සබ්මිට් කිරීමට www.google.com/addurl/ වෙත යා යුතුය.
  • යාහූ(yahoo )සර්ච් එන්ජිමට සබ්මිට් කිරීමටwww.search.yahoo.com/info/submit.html වෙත යා යුතුය.
  • බින්ග්(bing )සර්ච් එන්ජිමට සබ්මිට් කිරීමට නම් www.bing.com/webmaster/SubmitSitePage.aspx වෙත යා යුතුය.
                    වෙබ් පිටු සබ්මිට් කළ හැකි තවත් ක්‍රමයක් තමයි.වෙබ් පිටුවට HTML කේත ලිවීමේදී <Title></Title> හා <h1> <h2> ආදී tags සමඟ යොදන වචනද සර්ච් එන්ජිමක තොරතුරු සොයා බලන විශේෂ මෘදුකංග හෙවත් ස්පයිඩර්ස්(Search engine spiders) මඟින් හඳුනා ගනී.එවිට අපේ වෙබ් එක ඉබේම ලැයිස්තු ගත වේ.

                      තවත් ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ සෝස් කෝඩ් තුළට ඇතුළු කරන Meta නම් ටැග් එක් තුළට ඇතුළු කරන කෝඩ් (<META name="key words">) අධාරයෙන්ද වෙබ් අඩවි සොයා ලැයිස්තු ගත කරන සර්ච් එන්ජින් තිබේ.

                   එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • Twitter
  • RSS